Friday, March 28, 2014

සෞදි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසරණ කත බිල්ලට දෙයි 5

අම්මා දැන් ඒ ගෙදර ඉන්න අතර තුර ඇත්ගාල පොලිසියේ අක්‌බාර මහත්තයා නැවතත් බොහෝ මහන්සිවෙලා කෝල් කළා. එතකොට අම්මා විඳින දුක කීවා. පොලිසියේ මහත්තයා ඒවා රෙකොඩ් කරලත් තියෙනවා. අජන්තගේ බිරිඳ වන ඉරේෂා නෙළුම් කුමාරි මෙසේ කීවාය. අම්මාට අපි කෝල් කරාම එයා විස්‌තරේ කීවා. හැමදාම එයාට ගෙවල් 3 ක වැඩ කරන්න වෙලා මේ අයගේ බැටළු ගාලක වැඩ කරන්නත් වෙලා. ඒකෙදි අම්මාගේ අත් කකුල් පවා කුණුවෙලා තිබෙනවා. රටඉඳි කපන්නත් ඕනෑලු. ඒ වගේ බර වැඩ තමයි මෙයාගෙන් අරගෙන තියෙන්නේ. මේ සම්බන්ධයෙන් මෙම දරුවන් ජනාධිපතිවරයා, විදේශ සේවා අමාත්‍යවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට මෙන්ම විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය වෙත පැමිණිලි කර ඇය ලංකාවට ගෙනවිත් දෙන ලෙස ඉල්ලා ඇතත් එය ඉටු වී නොමැති බව පවසයි. මීට පෙර විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙන් විමසීමේදී ඉන්ද්‍රණි මහත්මියගේ හිඟ වැටුප් රැගෙනදී ලංකාවට එවීමට කටයුතු කරන බව පැවසුවත් මෙවර ඇය නැවතත් එම නිවසට ලබාදීම ගැන විමසීමේදී පවසා සිටියේ එවැන්නක්‌ වී ඇද්ද සොයා බලන බවයි. කෙසේ නමුත් ඇගේ දරුවන් පවසනුයේ වසර 18 ක්‌ පුරාවටම මව ගැන සොයා බලා කටයුතු නොකළ මේ නිලධාරින් ඇය හමුවී වසර 2 ක්‌ ගතවන මේ අවස්‌ථාවේදීද ඇය ගැන සාධාරණය ඉටුකරනවා වෙනුවට නැවතත් ඇය පිළිබඳව නිසි ලෙස කටයුතු නොකිරීම නිසා ඇය දුක්‌ විඳින බවයි. Facebook

0 comments:

Post a Comment

sri lanka hot news election news political news president mahinda rajapaksa local news sport news and all news one and only

sri lanka hot news election news political news president mahinda rajapaksa local news sport news and all news one and only


Live cricket 20 20 ,live stream 20 20,live stream t20,live cricket t20,live cricket wold,live cricket sri lanka ,live cricket india,live cricket ausrtalia ,live cricket england,Live cricket 20 20 ,live stream 20 20,live stream t20,live cricket t20,live cricket wold,live cricket sri lanka ,live cricket india,live cricket ausrtalia ,live cricket england,Live cricket 20 20 ,live stream 20 20,live stream t20,live cricket t20,live cricket wold,live cricket sri lanka ,live cricket india,live cricket ausrtalia ,live cricket england,Live cricket 20 20 ,live stream 20 20,live stream t20,live cricket t20,live cricket wold,live cricket sri lanka ,live cricket india,live cricket ausrtalia ,live cricket england,Live cricket 20 20 ,live stream 20 20,live stream t20,live cricket t20,live cricket wold,live cricket sri lanka ,live cricket india,live cricket ausrtalia ,live cricket england,Live cricket 20 20 ,live stream 20 20,live stream t20,live cricket t20,live cricket wold,live cricket sri lanka ,live cricket india,live cricket ausrtalia ,live cricket england,Live cricket 20 20 ,live stream 20 20,live stream t20,live cricket t20,live cricket wold,live cricket sri lanka ,live cricket india,live cricket ausrtalia ,live cricket england,Live cricket 20 20 ,live stream 20 20,live stream t20,live cricket t20,live cricket wold,live cricket sri lanka ,live cricket india,live cricket ausrtalia ,live cricket england,Live cricket 20 20 ,live stream 20 20,live stream t20,live cricket t20,live cricket wold,live cricket sri lanka ,live cricket india,live cricket ausrtalia ,live cricket england,