Friday, March 28, 2014

සෞදි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසරණ කත බිල්ලට දෙයි 4

පස්‌සේ ඒ මහත්තයා ස්‌කයිප් තාක්‌ෂණයෙන් අපට අම්මා මුණ ගස්‌වා කතා කරන්න සලස්‌වලා දුන්නා. එතකොටයි අපි දැනගත්තේ වසර 18 ක්‌ම අම්මා හිරකරගෙන හිටිය අය එයාට දීලා තිබුණ වධ බන්ධන ගැන. අම්මා ඒ ගෙදර හිරකරගෙන වැඩ ගන්නවා දැක්‌ක ලංකාවේ කෙනෙක්‌ නිසයි එයාට එතැනින් එන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊට පස්‌සේ අවුරුදු දෙකකට ආසන්න කාලයක්‌ දැන් තානාපති කාර්යාලයේ ඉන්නවා. එයාගේ අවුරුදු 18 ක පඩි සල්ලිත් නෑ. අසරණ වෙලා විදේශ සේවා එකේ නිලධාරීන් කිව්වලු සල්ලි එපා කියලා ලියුමකට අත්සන් කරලා දෙනවානම් ඉක්‌මනට ලංකාවට යන්න පුළුවන් කියලා. මේ නිලධාරීන් ලංකාවේ අය වෙනුවෙන් මේ විදිහට ඒ අයට සාධාරණය ඉටු කරන්නෙ නැති නිසා අපි මේ ගැන අපේ පත්තරවලට කීවා. ඒවා පළ වුණාට පස්‌සේ අම්මට ඒ අය හොඳටම බැනලා. ඊට පස්‌සේ මාස 2 ක්‌ විතර යනකන් අම්මා ගැන අපට තොරතුරක්‌ සොයා ගන්න බැරි වුණා. පස්‌සේ අම්මා අපට හිටිය ගමන් කෝල් එකක්‌ දීලා කීවා තානාපති කාර්යාලයෙන් ආයෙත් මම වැඩ කළ ගෙදරටම බාර දුන්නා කියලා. මේ අය දැන් කොයි වෙලාවේ හරි මාව මරනවා. ඒ ගැන ඒ අය කිය කියා ඉන්නේ. මාව බේරා ගන්න කියලා. අපි මේ ගැන ලංකා විදේශ සේවා එකට කතා කර කියන්න උත්සාහ කළත් ඒ අය ඒ ගැන කතා කරන්නේ නෑ. ඒ අය මුලින් කීවේ හිඟ වැටුප් ලැබෙනකල් ඇය ලංකාවට එවීමට නොහැකි බවයි. ඒත් දැන් ආයේත් මේ අය අම්මා බිල්ලට දීලා.

0 comments:

Post a Comment

sri lanka hot news election news political news president mahinda rajapaksa local news sport news and all news one and only

sri lanka hot news election news political news president mahinda rajapaksa local news sport news and all news one and only


Live cricket 20 20 ,live stream 20 20,live stream t20,live cricket t20,live cricket wold,live cricket sri lanka ,live cricket india,live cricket ausrtalia ,live cricket england,Live cricket 20 20 ,live stream 20 20,live stream t20,live cricket t20,live cricket wold,live cricket sri lanka ,live cricket india,live cricket ausrtalia ,live cricket england,Live cricket 20 20 ,live stream 20 20,live stream t20,live cricket t20,live cricket wold,live cricket sri lanka ,live cricket india,live cricket ausrtalia ,live cricket england,Live cricket 20 20 ,live stream 20 20,live stream t20,live cricket t20,live cricket wold,live cricket sri lanka ,live cricket india,live cricket ausrtalia ,live cricket england,Live cricket 20 20 ,live stream 20 20,live stream t20,live cricket t20,live cricket wold,live cricket sri lanka ,live cricket india,live cricket ausrtalia ,live cricket england,Live cricket 20 20 ,live stream 20 20,live stream t20,live cricket t20,live cricket wold,live cricket sri lanka ,live cricket india,live cricket ausrtalia ,live cricket england,Live cricket 20 20 ,live stream 20 20,live stream t20,live cricket t20,live cricket wold,live cricket sri lanka ,live cricket india,live cricket ausrtalia ,live cricket england,Live cricket 20 20 ,live stream 20 20,live stream t20,live cricket t20,live cricket wold,live cricket sri lanka ,live cricket india,live cricket ausrtalia ,live cricket england,Live cricket 20 20 ,live stream 20 20,live stream t20,live cricket t20,live cricket wold,live cricket sri lanka ,live cricket india,live cricket ausrtalia ,live cricket england,